කලාව කියන්නේ භාවනාවක් වගේ දෙයක්. ඒ අතරින් සිත්තම් කලාව කියන්නේ හොඳ ඉවසීමකින් ඒ වගේම නිරවුල් මනසකින් කරන්න ඕනේ දෙයක්. ඉතිං ඒ විදිහට...
සෙල්ලක්කාරකම කියන්නේ ජීවිතේ පුංචි කාලෙදි නොතේරෙන කාලෙදි වගේම තරුණ කාලෙදිත් තියෙන දෙයක්. ඒත් සමහර වෙලාවට අපි දෙයක් කරන්න කළින් දෙපාරක් හිතන්න ඕනේ...
පසුගිය දවසක හැම වෙබ් පිටුවකම වගේ ඔබත් දකින්න ඇති නිවේදිකාවක් නිවේදනය කරමින් සිටින අතරතුර මියයෑමේ සිද්ධියක් ගැන. සජීවී වැඩසටහනේදී සුරූපී නිවේදිකාව හෘදයාබාධයකින්...
දෙවැනි ඉනිම. කවුරුත් දන්න, කවුරුත් ආදරය කරන ටෙලි සිතුවමක්. මෙහි රඟපෑ චරිතයක් තමයි මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනප්රියම රංගන ශිල්පිනිය විදිහට සම්මාන...
ජීවිතේ අපි ළඟ ඉන්න සමහර බැඳීම් හිතාගන්නවත් බැරි විදිහට නොසිතූ වෙලාවක අපෙන් ඈත් වුණොත් ඒක දරාගන්න අමාරුයි. ඒත් මේ ජීවිත ගමනෙදි ඒ...
ගොරකා ආහාරයට ගැනීම මඟින් ශරීරයේ බර අඩු කර ගැනීමට හැකි බව හෙළිව තිබෙනවා. මෙයින් ශරීරයේ බර ක්ෂණිකව අඩු නොවුනද එමගින් බර වැඩි...
මුහුණු පොත නිසා කරලියට ආපු විවිධ කතා තියෙනවා. ඒ වගේම සමහර චරිතත් මුහුණු පොත නිසා ජනප්රිය වුණා. අපි මේ කියන්න යන්නෙත් මුහුණු...
පුංචි තිරයේ කාගෙත් ආදරය දිනාගත්තු නිතර නිතර දකින්න ඉන්න චරිතයක් තමයි සඳනි පතිරණගේ කියන්නේ. පුංචි තිරයේ පෙම්වතියක් වුණත් ඇය සැබෑ ජීවිතේ පෙම්වතියගේ...
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස මියයෑම් කීපයක්ම පසුගියදා වාර්තා වීමත් සමග ඒ පිළිබඳ විවිධ...
ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ට ඉන්ෆ්ලුවන්සා උණ රෝගයක් වැළඳී ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා. ඉදිරි...