Gossip

රට රකින්නට පෙරට ආ චානක නිල ඇඳුම ඇඳගන සරල විදිහට කරපු ලංකාවේ සුන්දරම Pre-shoot එකක් මෙන්න – Photos

මුහුණු පොත නිසා කරලියට ආපු විවිධ කතා තියෙනවා.
ඒ වගේම සමහර චරිතත් මුහුණු පොත නිසා ජනප්‍රිය වුණා.
අපි මේ කියන්න යන්නෙත් මුහුණු පොතේ හුවමාරු වුණු වෙනස්ම ඡායාරූප කිහිපයක් ගැනයි.
දැන් ආදරවන්තයින් යුග දිවියට පාතබන්න කළින් කරන අනිවාර්ය වැඩක් තමයි Pre-shoot එක.
පසුගිය දවසක අපි ඔබට කිව්වා මතක ඇති Surprise Proposal එක ගැන.
අද මේවා trend එකක් වෙලා.
මෙම ඡායාරූපවල ඉන්න පෙම්වතා තමයි චානක ප්‍රබෝද ජයතිලක.
රණවිරුවෙකු වන චානක තමන් සේවය කරන ඇදුමින් ඔහුගේ බිරිඳ සමඟ ලස්සන ඡායාරූප කිහිපයක් ගෙන තිබෙනවා.
මෙම ඡායාරූපවල තියෙන සරලකම, සුන්දරත්වය, ගැමිකම දැක්කම කාගෙත් නෙත් පිනවනවා.
ඒ නිසාම මුහුණුපොතේ හුවමාරු වුණු මේ ඡායාරූප කිහිපය වෙබ් ගොසිප් අපි ඔබ වෙත ගෙන එන්න හිතුවා.

එම ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!