දසුන් නිෂාන් වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් මේ වනවිටත් පැමිණෙමින් සිටින බව අපිට දැනගන්නට ලැබුණා. ඒ අතරින් කෙනෙක් තමයි දයාන් විතරාණ....
පසුගිය දිනෙක මඩකලපුව ප්‍රදේශයේදී දියේ ගිලුණු ත්‍රී රෝද රථයක සටි කුඩා දරුවෙන්, ගැබ්බර කතක් ඇතුළු පිරිසක් සිය ජීවිතය පරදුවට තබමින් බේරාගත් ගුවන් හමුදාවේ සේවයේ...
අපිට ලැබුණු වටිනා ජීවිතය රැකගන්නයි අපි උත්සහ කරන්න ඕනේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙකු අපමණ දුක් විඳලා දරුවෙක් උස්මහත් කරන්නේ දවසක මේ වගේ...
සංචාරක කොදෙව් පිල හා එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ 4වන තරඟයෙන්ද ඩක්වත් ලුවිස් නියායට අනුව ලකුණු 6ක ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත්වුණා....
ඕෂධී හිමාෂා කියන චරිතය කරලියට ආවේ මියුසික් වීඩියෝ හරහා. පසුව ඇය විසින් රඟපෑ ආශාවරී චරිතය නිසා ඕෂධී ගැන විවිධ කතා මැවුනා. කොහොම...
“අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්” සම්මාන රාත්‍රීය කොළඹ හිල්ටන් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (27) රාත්‍රියේ පැවැත්වුණා. ශ්‍රී ලංකා නාමයට...
ඔයා ඇයි මේ වගේ දෙයක් කරගත්තේ.. ඔයාට මම මොනවද අඩු කළේ… මගේ ලොකු පුතේ මට කියන්න… අම්මා ආවා පුතේ… නැගිටින්න රත්තරනේ… රසික...
සෙල්ෆි කියන්නේ අද ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වචනයක්. මේ සෙල්ෆි ඡායාරූප නිසා පසුගිය කාලය පුරාවටම සිදුවුණු ජීවිත හානි ගැනත් නිතර නිතර...
පසුගියදා ඉරාජ් වීරරත්න විසින් වික්ටර් රත්නායක මහතා අපහසුතාවයට පත්වන අයුරින් නිර්මාණය කර තිබූ වීඩියෝව සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ ඔහුට වැඩි විරෝධයක් එල්ල වුණා. ක්ෂේත්රයේ...
පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ යාපනය විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව අද ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සිද්ධියට සම්බන්ධ 7 දෙනෙකුට මරණ...