අපේ රටේ ඉන්න දක්ෂ ගායකයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියලා කියන්නේ. ඉතින් පසුගිය දිනවල නිකුත්වූ රුවන්ගේ ගීතවලට රංගනයෙන් දායක වුනෙත් ඔහුගේ බිරිඳ වන...
පසුගිය දිනවල ගොඩක් දෙනෙක් කතා කරපු දෙයක් තමයි රොෂාන් පිලපිටියගේ සහ රිද්මා පිලපිටියගේ විවාහය. මේ සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වලද කතාබහට ලක්වෙන්න පටන් ගත්තා....
ජනප්‍රිය ගායන ශිල්පිණී උපේකා නිර්මාණි ඊයේ දිනයේ යුග දිවියට පිවිසී තිබෙනවා. ඒ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන තිළිණ අකලංක සමගයි. මේ විවාහ උත්සවයේ විශේෂත්වය...
පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නම කියද්දී චාමර වීරසිංහ වගේම කියැවෙන තවත් නමක් තමයි ඉඳුනිල් අන්ද්‍රමාන්න කියලා කියන්නේ ඒ වගේම තමයි ඉදුනිල් අන්ද්‍රමාන්න...
මනුස්සයෙක් පාරේ වැටිලා හිටියත් බලන්නේ නැති මිනිස්සු ඉන්න ලෝකෙක සතුන් ගැන හිතන අය ඉන්නේ කීයෙන් කී දෙනාද? ඒත් අපි මේ කියන්න යන්නේ...
ශෂිකා නිසංසලා කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පිණියක්. ඒ වගේම තමයි කවදාවත් ඇය ගැන වැරදි දේවල් කිසිවක් සමාජජාල මාධ්‍යයන්වල මෙතෙක් වාර්තා වෙලා...
කොළඹ විශාකා විද්‍යාලයේ ගුරුවරියක් විසින් ධාවනය කළ මෝටර් රථය පාලනය කරගත නොහැකිව එම පාසලේම තාප්පයේ ගැටී නැවතී තිබෙනවා. මේ නිසා පාසලේ තාප්පයේ...
සීතල දරාගන්න අමාරු වුණාම මං සිමෙන්ති පොළොවේ ගුලි වෙනවා. ඇඟට පොරව ගන්න හරි හමන් රෙද්දක් නැහැ. උදුවප් සීතල හිරගෙදර කම්බිකූරු වලින් ඇතුළට...
කාංවිග පෙරේරා ගැන පසුගියදා අලුත් කතාබහක් ඇතිවුනේ ඔහු විවාහ වීමත් සමගයි. කාවිංගගේ අතගත් සහකාරිය වුණේ වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ සනායායි. එමෙන්ම කාවිංග හා...
කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ. අපි මේ කියන්න යන්නේ ගයාන්ට වෙච්ච තවත් අකරතැබ්බයක් ගැන. ගයාන්ගේ කාර් එක...