Gossip

ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකට ආයෙත් වුණු අකරතැබ්බය

කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ.

අපි මේ කියන්න යන්නේ ගයාන්ට වෙච්ච තවත් අකරතැබ්බයක් ගැන.

ගයාන්ගේ කාර් එක body wash එකකට දාලා වෙච්ච දෙයක් තමයි මේකට හේතු වෙලා තිබුණේ.

ඉතින් මේ ගැන ගයාන් මුහුණු පොතේ සටහනකුත් යොදා තිබුණා.

මේ එම ඡායාරූප සහ සටහනයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!