Gossip

අක්කයි නංගියි එකම දිනයක විවාහ වුණු උපේඛාගේ අපූරු මංගල උත්සවය

ජනප්‍රිය ගායන ශිල්පිණී උපේකා නිර්මාණි ඊයේ දිනයේ යුග දිවියට පිවිසී තිබෙනවා.

ඒ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන තිළිණ අකලංක සමගයි.

මේ විවාහ උත්සවයේ විශේෂත්වය වුණේ මේ විවාහ උත්සවය තුළ විවාහ දෙකක් සිදුවීමයි.

ඒ උපේඛාගේ වැඩිමල් සොයුරියද එදිනම යුගදිවියට එළඹීමයි.

මේ විවාහ උත්සවයේ දෙවන මනාලියන් ලෙස ශනුද්‍රි ප්‍රියසාද් සහ සචිනි නිපුන්සලාද එක්ව සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!