Gossip

රුවන් හෙට්ටිආරච්චි බිරිඳ ශෙරිල්වත් දාලා කරපු ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න

අපේ රටේ ඉන්න දක්ෂ ගායකයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියලා කියන්නේ.

ඉතින් පසුගිය දිනවල නිකුත්වූ රුවන්ගේ ගීතවලට රංගනයෙන් දායක වුනෙත් ඔහුගේ බිරිඳ වන ශෙරිල්.

ඉතින් රුවන් නැවතත් අලුත් ගීතයක් නිර්මාණය කර ඇති අතර එයට රංගනයෙන් දායක වන්නේත් මේ දෙන්නමයි.

මේ ගීතයේ රූප රචනාවට අදාළ ඡායාරූප සමාජජාලවල හුවමාරු වෙද්දිනම්නම් ගොඩක් අය කියලා තිබුණේ රුවනුත් ආන්දෝලනාත්මක වීඩියෝවක් කරලා කියලායි.

කොහොමවුනත් මැලේසියාවේ තමයි මේ ගීතයේ රූප රචනා සිදු කරලා තියෙන්නේ.

මේ එම ඡායාරූප සහ වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!