Gossip

සමාජජාල කළඹමින් දෙදරු මවක් වූ ශශිකා නිසංසලා නැවතත් යුග දිවියට

ශෂිකා නිසංසලා කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පිණියක්.

ඒ වගේම තමයි කවදාවත් ඇය ගැන වැරදි දේවල් කිසිවක් සමාජජාල මාධ්‍යයන්වල මෙතෙක් වාර්තා වෙලා නෑ.

එහෙත් මේ දිනවල සමාජජාල මාධ්‍යයන් උණුසුම් කරමින් ශෂිකාගේ ඡායාරූප කිහිපයක් ඉතා සීඝ්‍ර යෙන් පැතිරෙමින් පවතිනවා.

ඒ ඇය නැවත වරක් විවාහ වූ බවටයි.

කෙසේවෙතත් අප පිලිබඳව සොයා බැලීමේදී වාර්ත වුණේ ඇය එලෙස විවාහ වී තිබෙන්නේ ඇගේම ආදරණීය සැමියාවන සුරංග සමගම බවයි.

ඔවුන් දෙදෙනා විවාහ වෙලා මේ ගෙවී යන්නේ සාර්ථක 10වෙනි වසර බවත් ඒ හේතුවෙන් මෙම ඡායාරූප කිහිපයක් සඳහා ඔවුන් දායක වී ඇති බවත් වාර්තා වාර්තා වුණා.

එම ඡායාරූප පහතින්

   

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!