Gossip

කොළඹ විශාකා විද්‍යාලයේ ගුරුවරිය එම විද්‍යාලයේම තාප්පය කඩාගෙන රිය පදවයි

කොළඹ විශාකා විද්‍යාලයේ ගුරුවරියක් විසින් ධාවනය කළ මෝටර් රථය පාලනය කරගත නොහැකිව එම පාසලේම තාප්පයේ ගැටී නැවතී තිබෙනවා.

මේ නිසා පාසලේ තාප්පයේ අඩි 10ක පමණ කොටසක් පාර දෙසට කැඩී වැටි ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ උදෑසන 06.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදාළ සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!