පොළොන්නරුව දිසා විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය අද (21) සිදු කරන ලද වැටලිමකදී කුඩු සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයාගේ සහෝදරයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට...
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට...
මේ ගෙවෙන්නේ සිරිපා කරුණා වාරයයි. බුදුන්වහන්සේගේ සිරිපතුල නමස්කාර කරගන්න දෙස් විදෙස් සංචාරකයින් ගොඩදෙනෙක් සිරිපාදේ කරුණා කරනවා. සිරිපා අඩවියේ ඇති සමනල කන්ද මුදුනේ...
අවසාන ප්‍රේමයයි මාගේ ගීතයෙන් කරළියට ආපු ඕෂානි සංදීපා ගැන හැමෝම වගේ දැන් දන්නවා. ෆේස්බුක් වීඩියෝවක් හරහා ඇය රසික හදවත් වැළඳගත්තා. මියුරු කඩහඬීන්...
විදුහල්පතිනියක් දණ ගැස්සවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව...
දෙරණ Dream Star කිරුළ හිමිකරගෙන රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායන ශිල්පිණී උපේකා නිර්මාණි පසුගියදා යුගදිවියට පිවිසුණා. ඇය අතිනත ගත්තේ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්...
මව් පදවිය ලබන්න ඉන්න අම්මා කෙනෙකුට ඕනම කෙනෙක් සලකනවා. ඒ නිසාමයි බස් එකක් ගියත් රෝහලකට ගියත් බැංකුවකට ගියත් ඒ අයට ඕනම කෙනෙක්...
ඔන්න FTT එකෙන් කාලෙකට පස්සේ ආයෙත් අමුතුම වැඩක් කරලා. ඒ තමයි අපි හැමෝගෙම මතකයේ රැඳිච්ච රූපවාහිනී වෙළඳ දැන්වීම්වලින් කරපු නිර්මාණාත්මක වීඩියෝවක්. මේ...
ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියන්නේ කවුරුත් ආදරය කරන කලා ශිල්පීන් දෙපළක්. ඉතින් මොවුන්ගේ බාල දුව පසුගියදා යුග දිවියට එළඹුණා. තමන් බොහෝ...