Gossip

නම ගිය කොළඹ පාසලක නම කැත කළ විදුහල්පති, ගැබිණි මවක් ළඟ සතෙක් වගේ හැසිරුණු හැටි – Exclusive

මව් පදවිය ලබන්න ඉන්න අම්මා කෙනෙකුට ඕනම කෙනෙක් සලකනවා.
ඒ නිසාමයි බස් එකක් ගියත් රෝහලකට ගියත් බැංකුවකට ගියත් ඒ අයට ඕනම කෙනෙක් ඉඩක් ලබාදෙන්නේ.
ඒත් අම්මා කෙනෙකුගේ අගයක් නොදන්න මව් පදවිය ලබන්න ඉන්න කෙනෙකුට සලකන්න දන්නේ නැති මිනිස් වෙස් ගත් අමනුස්සයන්ද නැතුවාම නොවේ.
අපි මේ විදිහට කියන්න හිතුවේ කොළඹ ප්‍රසිද්ධ පාලක විදුහල්පතිකෙනෙකු ගැබ්ගත් කාන්තාවක් ළඟ හැසිරුණු විදිහ නිසයි.
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කරගැනීමේදී , සිදු වූ අක්‍රමිකතාවක් ගැන ගැබිණි මවක් විදුහල්පතිවරයා සමග කිහිප වරක්ම පැමිණ සාකච්චා කලද, ඔහු ඒ පිළිබඳව විසඳුමක් ලබා නොදීම නිසා, එම මව නැවත පැමිණ ඒ ගැන විමසීමේදී ඉතා පහත් ලෙස එම මවට මෙම විදුහල්පතිවරයා විසින් බැන වදිනවා.

ඇය විසින් එම සිදුවීම වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැර තිබුණේ මෙලෙසින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!