Gossip

එකම දවසක අක්කයි, නංගියි විවාහ වුණු ජනප්‍රිය ගායන ශිල්පිණී උපේඛාගේ මංගල උත්සවයේ කවුරුත් නොදුටු වීඩියෝව මෙන්න

දෙරණ Dream Star කිරුළ හිමිකරගෙන රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායන ශිල්පිණී උපේකා නිර්මාණි පසුගියදා යුගදිවියට පිවිසුණා.

ඇය අතිනත ගත්තේ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන තිළිණ අකලංක සමගයි.

මේ විවාහ උත්සවයේ විශේෂත්වය වුණේ මේ විවාහ උත්සවය තුළ විවාහ දෙකක් සිදුවීමයි.

ඒ උපේඛාගේ වැඩිමල් සොයුරියද එදිනම යුගදිවියට එළඹීමයි.

මේ විවාහ උත්සවයේ දෙවන මනාලියන් ලෙස ශනුද්‍රි ප්‍රියසාද් සහ සචිනි නිපුන්සලාද එක්ව සිටියා.

එම මංගල උත්සවයේ වීඩියෝව සහ ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!