විදුහල්පතිනියක් දණ ගැස්සවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අවසන් වන තෙක් පළාත් සභාව තුල දරණ පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.