Gossip

අවසාන ප්‍රේමයයි මාගේ ගීතයෙන් කරළිය ආපු ඕෂානි සංදීපා මනාළියක් වෙයි – Photos

අවසාන ප්‍රේමයයි මාගේ ගීතයෙන් කරළියට ආපු ඕෂානි සංදීපා ගැන හැමෝම වගේ දැන් දන්නවා.
ෆේස්බුක් වීඩියෝවක් හරහා ඇය රසික හදවත් වැළඳගත්තා.
මියුරු කඩහඬීන් ගීත ගයන ඕෂානී සංදීපා මනාළියක් ලෙස හැඬගැන්වුණු ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා.

මේ එම ඡායාරූප කිහිපයයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!