Gossip

සියල්ලන්ම පුදුම කරවමින් සිරිපා අඩවියේ කළු ගලක් මත තවත් දකුණු පා සටහනක් හමුවෙයි – පුද සත්කාර කිරීමත් අරඹයි – Photos

මේ ගෙවෙන්නේ සිරිපා කරුණා වාරයයි.
බුදුන්වහන්සේගේ සිරිපතුල නමස්කාර කරගන්න දෙස් විදෙස් සංචාරකයින් ගොඩදෙනෙක් සිරිපාදේ කරුණා කරනවා.
සිරිපා අඩවියේ ඇති සමනල කන්ද මුදුනේ තමයි අප බුදුන්වහන්සේගේ සිරි පතුල පිහිටා තිබෙන බවට විශ්වාස කරන්නේ.
මේ දවස්වල තවත් විශාල සිරිපතුලක ඡායාරූපයක් හැමතැනම වගේ හුවමාරු වෙනවා.
මස්කෙළිය පොලිස් වසමේ ගාඩ්මෝර් ප්‍ර දේශයේ රක්ෂිතයක් තුලින් තමයි මෙම පා සලකුණ හමුව තිබෙන්නේ.
මෙම පා සලකුණ කහවතුරෙන් සෝදා පුද්සත්කාර කිරීමටද වතුකම්කරුවන් කටයුතු කරලා.
මස්කෙළිය පොලිසිය පවසන්නේ මේ ගැන පරීක්ෂණයක් සිදුකරමින් පවතිනවා කියලයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!