තරගාවලිය පුරාම වැඩියෙන්ම දකින්න ලැබුණු දර්ශනය තමයි නයි නැටුම්. මුෂ්ෆිකර් රහීම්ගේ මේ නයි නාඩගම තරගාවලිය පුරාම අවස්ථා ගණනාවකදී දකින්න ලැබීම විශේෂත්වයක්. මේ...
බංග්ලාදේශ – ඉන්දියා නිදහස් කුසලාන අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළ...
බංග්ලාදේශ – ඉන්දියා නිදහස් කුසලාන අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා....
කාලෙන් කාලෙට අමුතු අමුතු දේවල් අන්තර්ජාලය නිසා කරළියට එනවා. ඒ විදිහට පසුගිය කාලේ ආපු දෙයක් තමයි විවිධ Challenge. Ice Bucket , අමු...
ෆේස්බුක් තහනම නිසා පසුගිය දවස්වල රටේ ලොකු කතාබහක් ඇතිවුණා. ඒ ෆේස්බුක් තහනම කලා ලොවේ තරුවලට දැනුනු හැටි තමයි මේ. Fb තහනම විහිළුවක්....
රංගනයෙන් වගේම නිවේදිකාවක් විදිහටත් රසික හදවත් දිනාගත්තු චරිතයක් තමයි ලෝචනා කියන්නේ. පුංචි කැඳැල්ලට ආපු අලුත් අමුත්තා ගැනත් අලුත් ජීවිතේ ගැනත් ලෝචනා සතිඅන්ත...
බංග්ලාදේශ ශ්රී ලංකා තරගය අතරතුර බංග්ලාදේශ අතිරේක ක්රීඩක නුරුල් හුසේන් සහ ශ්රී ලංකා නායක තිසර පෙරේරා අතර බහින්බස්වීමක් ඇතිවුණා. මේ වෙද්දි ඒ...
තමන්ට ඉටු කරගන්නට නොහැකි වුවමනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ගුප්ත ශාස්ත්රවල පිහිට පැතීම ඈත අතීතයේ සිටම සිදුවන්නකි. “අප කරදුන් දෙයක් වැරදුණේ...
මහනුවර ප්රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පැව වූ හදිසි නීතිය යළි අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා. ජනාධිපතිවරයාගේ ජපාන...
නිදහස් කුසලාන තරගාවලියේ ශ්රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ලබාගත් ජයග්රහණයේ නියමුවා වන්නේ මුෂ්ෆිකර් රහීම්. ඔහු එලෙස සුපිරි ඉනිමක් ක්රීඩා කළේ චන්දික හතුරුසිංහට පහරක්...