Gossip

මෙන්න අදත් නයි නැටුමක් – එකපාරම විස්තර විචාරකයෙක් දැම්ම නයි ඩාන්ස් එක මෙන්න – Photos

තරගාවලිය පුරාම වැඩියෙන්ම දකින්න ලැබුණු දර්ශනය තමයි නයි නැටුම්.
මුෂ්ෆිකර් රහීම්ගේ මේ නයි නාඩගම තරගාවලිය පුරාම අවස්ථා ගණනාවකදී දකින්න ලැබීම විශේෂත්වයක්.
මේ නිසාම ලොකු උණුසුමක් කණ්ඩායම් අතර වගේම ප්‍රේක්ෂකයන් අතරත් තිබුණා.
කොහොම වුණත් මේ වනවිට පැවැත්වෙන අවසන් මහා තරගය අතරතුර අපූරු සිදුවීමක් දකින්න ලැබුණා.
ඒ තමයි නිදහස් කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙක් නයි නැටුමක් රඟදැක්වීම..

එහි ඡායාරූපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!