Gossip

මේවා ඉපදෙද්දි අරගෙන එන පුරුදුද මන්දා, රෝහිත් දැවී යද්දී බංගලියෙක් ආයෙමත් නටපු නාඩගම – Photos

ඉන්දියානු ජයග්‍රහණයේ අඩිතාලම සැකසූ රෝහිත් ෂර්මා ලකුණු 56 ක් ලබා පිටියෙන් ඉවත් වුණා.
ඒ මහමුදුල්ලා අතට ලබාදුන් උඩපන්දුවකින්.
රෝහිත් ෂර්මා දැවී ගියේ විජයශංකර්ගේ පන්දුවක් හමුවේ.
රෝහිත් ෂර්මාගේ දැවී යාමත් සමඟම පන්දු යැවූ විජයශංකර් නැවතත් නයි නැටුමක් රඟ දැක්වූ අයුරු දක්නට ලැබුණා.

එම අවස්ථාව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!