Gossip

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ සියලු පැතුම් ඉටු කරමින් නයි නාඩාගම් පෙන්වූ බංගලියන් පරදා ඉන්දියාව ජයගනී

බංග්ලාදේශ – ඉන්දියා නිදහස් කුසලාන අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා.
පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තා.
සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරමින් රෙහෙමාන් පන්දු 50 කින් ලකුණු 77 ක් ලබාගත්තා.
මහමුදුල්ලා ලකුණු 21 යි.
රෝහිත් ෂර්මා සහ ධවාන් ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසියා.
ඒ අනුව කඩුලු 6 ක් දැවී පන්දු වාර 20 අවසානයේදී අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් රෝහිත් කාර්තික් තරගයේ ජය ඉන්දියාවට අත්කර දුන්නා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!