Gossip

“අපිව කාපු නයි, මුගටි හපා කයි කියන්නේ ඔන්න ඕකට තමයි මිත්‍රවරුනි, හින්දුස්ථානේ ඒ සගයා අපෙන් එකෙකි ඒ මිනිසා” – Photos

නිදහස් කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම පෙලගැහුණා.
ඒ බංග්ලාදේශය සමඟ පසුගිය තරගයේදී ඇතිවූ සිදුවීමෙන් පසුව.
ඊයේ මැච් එකේදි ඉන්දීය ජග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සියලුම දෙනා එක හඬින් ඉන්දියාව වෙනුවෙන් හඬනගද්දි තියුණු ජයක් ලබාගන්න ඉන්දියාවට පුළුවන් වුණා.
ඒ වගේම මේ තරගයේදී ශ්‍රී ලාංකිකයන්ට සිය ස්තූතිය පිරිනමන්නත් ඉන්දියාව අමතක කළේ නෑ.
බංගලියන්ට ගහලා ඉන්දියාව ලබපු මේ ජය ගැන මුහුණුපොත පුරාම විවිධ රසවින්දනාත්මක පෝස්ට් හුවමාරු වෙන්න පටන් අරන්.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් මේ විදිහට ගෙන එන්න අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!