Gossip

ආ.. උඹ ගේමද ඉල්ලන්නේ, ඔව් යකෝ ගේම තමයි වතුර අදින්න ආවා නම් ඒ විදිහට හිටපන් – තිසර සහ බංග්ලාදේශ අතිරේක ක්‍රීඩකයා අතර ඇතිවූ සංවාදය මෙන්න

බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගය අතරතුර බංග්ලාදේශ අතිරේක ක්‍රීඩක නුරුල් හුසේන් සහ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා අතර බහින්බස්වීමක් ඇතිවුණා.
මේ වෙද්දි ඒ සිද්ධිය මුහුණුපොත පුරාම කතාවෙන මාතෘකාවක් බවට පත්වෙලා.
ඒ සිද්ධිය ගැන හදපු අපූරු නිර්මාණාත්මක කතාවක් අපිට හමුවුණා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා ඒ Post කිහිපය අපි ඔබටත් ගෙනඑන්න හිතුවා..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!