තලවතුගොඩ හංදිය ආසන්නයේ පසුගියදා සිදුව තිබූ රිය අනතුර සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා. එමෙන්ම අදාළ BMW i8 රථයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක්ද ඇතිවුණේ...
පසුගියදා පැවති නිදහස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ හැසිරීම පිළිබද හැමෝගෙම අවධානය යොමු වුණා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම මේ ගැන දැක්වූයේ අයහපත් ප්‍රතිචාරයක්....
නිදහස් කුසලාන තරගාවලිය පසුගියදා ඉන්දියාවට ජයහිමිකරදෙමින් නිමාවට පත්වුණා. ආර්. ප්‍රේමදාස පිිටියේ පැවැත්වුණු මෙම තරගයේදී ඉන්දියාව ජයගැනීමත් සමග ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් කෑ ගසමින්...
දිනක්ෂි ප්‍රියසාද් වගේම සාරංග දිසාසේකරත් තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපලක්. දිනක්ෂිගේ උපන්දිනයට සුබ පැතුම් එක්කරමින් සාරංග මුහුණුපොතේ දැමූ සටහනක් ගැන බොහෝ...
නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රිකට් ඉතිහාසයේ අමරණීයම දවසක්. නොමැකෙන මතකයක් ඉතිහාසයට එක්කළ ඊයේ දවසේ බංග්ලාදේශය සහ ඉන්දියාව තරග කළත් ශ්‍රී...
රසික හදවත් හඬවා අවසන් ගමන් ගිය ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේගේ ගැන තවමත් හුඟක් අය කතාවෙනවා. ඒ මතකය තවමත් අමතක වෙලා නැහැ. දසුන්ගේ...
ධනුක දිල්ෂාන් කියන්නේ තරුණ පරපුරේ ජනජප්රිය නළුවෙක්. ඔහු මෙතෙක් හෙළි නොකළ රහසක් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළිකර තිබුණා. ඕනෑම දෙයකට ඉදිරිපත් වෙන...
නිදහස් කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම පෙලගැහුණා. ඒ බංග්ලාදේශය සමඟ පසුගිය තරගයේදී ඇතිවූ සිදුවීමෙන් පසුව. ඊයේ මැච්...
බංග්ලාදේශ – ඉන්දියා නිදහස් කුසලාන අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා....
ඉන්දියානු ජයග්‍රහණයේ අඩිතාලම සැකසූ රෝහිත් ෂර්මා ලකුණු 56 ක් ලබා පිටියෙන් ඉවත් වුණා. ඒ මහමුදුල්ලා අතට ලබාදුන් උඩපන්දුවකින්. රෝහිත් ෂර්මා දැවී ගියේ...