Gossip

ආරක්ෂක වැට අතරින් අත වනපු රසිකයන් දැක අහක නොබැලූ අපේ රසල් – Photos

නිදහස් කුසලාන තරගාවලිය පසුගියදා ඉන්දියාවට ජයහිමිකරදෙමින් නිමාවට පත්වුණා.
ආර්. ප්‍රේමදාස පිිටියේ පැවැත්වුණු මෙම තරගයේදී ඉන්දියාව ජයගැනීමත් සමග ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් කෑ ගසමින් සිය සතුට ප්‍රකාශ කරමින් සිටියදී අපූරු සිදුවීමක් දක්නට ලැබුණා.
ඒ තමයි ක්‍රීඩාංගණයේ විස්තර විචාරය කරමින් සිටි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් දැක රසිකයන් පිරිසක් ආරක්ෂක වැට අසලට වී ඔහුට අතවැනීම.
මෙය දුටු රසල් ඔවුන් අතරට ගිහින් නිහතමානීව ඔවුන් සමඟ කතාබහ කර තිබුණා.
රසල්ගේ මේ ක්‍රියාව ගැන මුහුණුපොත පුරාම කතාබහ වෙමින් තිබුණු නිසාමයි ඒ ගැන අපි ඔබට කියන්න හිතුවේ.

එම ඡායාරූපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!