Gossip

දිනක්ෂි වෙනුවෙන් සාරංග මුහුණුපොතේ දැමූ ආදරණීය සටහන – Photos

දිනක්ෂි ප්‍රියසාද් වගේම සාරංග දිසාසේකරත් තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපලක්.
දිනක්ෂිගේ උපන්දිනයට සුබ පැතුම් එක්කරමින් සාරංග මුහුණුපොතේ දැමූ සටහනක් ගැන බොහෝ දෙනෙක් කතා වෙන්න පටන් අරන්.
ආරණීය රසිකයන් වගේම ජනප්‍රිය තරු බොහොමයක්ම දිනක්ෂිගේ උපන්දිනයට සුබපැතුම් එක්කර තිබුණා.
සාරංග දිනක්ෂි ගැන පසුගිය කාලේ විවිධ කතා හුවමාරු වුණා.

සාරංග එක්කළ සුබ පැතුම පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!