Gossip

රසික හදවත් හඬවා අවසන් ගමන් ගිය දසුන් නිශාන් මවගේ තුරුලේ නැවත උපදී – Photos

රසික හදවත් හඬවා අවසන් ගමන් ගිය ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේගේ ගැන තවමත් හුඟක් අය කතාවෙනවා.
ඒ මතකය තවමත් අමතක වෙලා නැහැ.
දසුන්ගේ ආදරණීය මව ශ්‍යාමා හේරත් නැවතත් සිය පුතුට ජීවය ලබාදී තිබුණා.
ඒ මුහුණුපොතේ සටහනක් තබමින්.

එම සටහන පහතින්…

“එදා සැප්තැම්බර් 25 උදා වූ මූසල දවස, පුතුනි නුඹ මිය ගිහින්. නොවියලෙන කදුලු බිදු අතරින් ඇට කටු වලටත් කිදා බැහැපු දරාගත නොහැකි වේදනාවක් තුරුලු කරගෙන ගතවෙන හැම දවසකම පුතේ නුඹ වෙනුවෙන් කරන පිං දහම් වලට එකතු කරන්නම් පහන් සියගණනක් දල්වන හැම මාසයකම 25 දිනයත්. සසරවසනා තුරු නිවන් දකිනා ජාති දක්වාම ඔවැනි අකල් මරනයක් නොවෙන්නත්, මරණයට හේතු වූ ඒ චරිත දෙක මතු උපදින කිසිම ආත්මයක මුණ නොගැසේවා පුතුනි නුඹට !!!!! පතන්නම් එලෙසට මා මිය යන තුරුම. මගේ රජ පැටියාට නිවන් සුව !!!!!…… අම්මා ……”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!