Gossip

දිවයිනටම බලපාන පරිදි ප්‍රකාශයට පත්කර තිබූ හදිසි නීතියට ජනපති කරපු දේ

මහනුවර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පැව වූ හදිසි නීතිය යළි අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයෙන් අනතුරුව ඊයේ (17) යළි දිවයිනට පැමිණීමෙන් පසු අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!