අගමැති රනිල් වික්‍රමසිංහ මහාතට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළද, පරාජය වුවද හෙට (05දා) සිට අලුත් ආණ්ඩුවක් බිහිවීමේ වාතාවරණයක් උදාවී තිබේ....
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද(04) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව පෙරවරු 9.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ...
ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන් බෘනොහි පිහිටි සුප්‍රසිද්ධ ගූගල් සමාගමට අයත් යූ ටියුබ් මූලස්ථානයේ තමන්ටම එල්ල කරගත් වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තිදෙනෙකු තුවාල ලබා...
උඳුගොඩ පතිරින්නැහෙලාගේ අරුණ ශාන්ත හෙවත් “රණාලේ සමයං“ කොළඹ නගරය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ ප්‍රබල පාතාල නායකයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද (04) දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරි වැඩිහිටියන් සඳහා පමණක් සීමා කර තිබෙනවා. විවාදය දැක...
භංග වේවා ! භංග වේවා ! යනුවෙන් ඇසෙන විට අතීත දේශපාලන රැස්වීම් මෙන්ම සමාජවාදී මැයි පෙළපාලි මගේ සිහියට නැඟේ. අප කුඩා කල...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලබන හතර වැනිදා විවාදයට ගන්නා විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා...
ජනප්‍රිය නිළි සංගීතා වීරරත්නගේ මව ඩේසි වීරරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 82 වන වියේ පසුවුණා. අවසන් කටයුතු හෙට 11.30...
මාලබේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසට දිවෙන චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඔස්සේ වේගයෙන් ධාවනය වන ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයකි. රථය පදවාගෙන...
ජීවිතේ ගෙනියන්න සමහරු කරන රස්සාව දිහා දැක්කම අපිට පුදුමත් හිතෙනවා. ඒත් ඒ රස්සාවට නිසි ගෞරව දීලා හරි කැමැත්තෙන් කරන අයත් මේ සමාජය...