Gossip

සංගීතාගේ සෙනෙහස අවසන් ගමන් යයි

ජනප්‍රිය නිළි සංගීතා වීරරත්නගේ මව ඩේසි වීරරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 82 වන වියේ පසුවුණා.

අවසන් කටයුතු හෙට 11.30 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!