කිසියම් හේතුවකින් විශ්වාසභංගය ජයගෙන රනිල් වික්‍රමසිංහ මහතා පරාජයවුවහොත් ඒ මොහොතේම ඔහුට අගමැතිධූරය අහිමිවන තත්ත්වයක් තුළ ඔහු වෙනුවට පත් කළයුතු අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් දේශපාලන...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නොයෙක් අදහස් පළ කරමින් සිටියි. කෙසේ හෝ...
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය කල් දමා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ කලබලයක් ඇති කිරීමේ සූදානමක් පවතින බව දැනගැනීමට ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
විශ්වාසභංගයේදී ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බලාපොරොත්තු වූ ඡන්ද ප්‍රමාණය නොලැබෙනු ඇතැයි පෙනෙන්නට තිබෙන බව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා...
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරහ ගිය විටදී ඔවුන් රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙනඑන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන බව...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත්වල ප්‍රතිඵල ඔබේ ඩයලොග් ජංගම දුරකථනයට ලබාගැනීමේ හැකියාව මේවන විට පවතිනවා. ඒ අනුව සෑම දිනකම දිනුම් අදින සංවර්ධන ලොතරැයි...
චතුර සේනාරත්න කියන්නේ සමාජජාල මාධ්‍යයන්වල ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් සමාජජාල මාධ්‍යයන්වල ඔහු ගැන මේ දිනවල අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කල බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා...
දෙවියන්ට මනුෂ්‍යන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර වල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන්නැයි”...
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටින බව රාජ්‍ය අමාත්‍ය AHM ෆවුසි පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ...