Gossip

චතුර සේනාරත්න සහ බිරිඳ දරු සුරතල් බලයි

චතුර සේනාරත්න කියන්නේ සමාජජාල මාධ්‍යයන්වල ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්.

ඉතින් සමාජජාල මාධ්‍යයන්වල ඔහු ගැන මේ දිනවල අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා.

ඒ තමයි චතුර සේනාරත්නට දරු සුරතල් බැලීමට අවස්ථාව උදාවෙලා කියලායි..

ඒ ෆේස්බුක් තුළ හුවමාරු වන ඡායාරූප කිහිපයක් නිසායි.

කොහොමවුනත් චතුර සේනාරත්න සහ ඔහුගේ බිරිඳ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී ගයේෂාගේ පුතාව රැගෙන ඉන්න ඡායාරූප කිහිපයකුයි මෙහෙම සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙන්නේ.

මේ එම ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!