Gossip

ලොතරැයිපත්වල ප්‍රතිඵල බලන්න දැන් කට්ට කන්න ඕන නෑ – මෙන්න හොඳම විසඳුම

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත්වල ප්‍රතිඵල ඔබේ ඩයලොග් ජංගම දුරකථනයට ලබාගැනීමේ හැකියාව මේවන විට පවතිනවා.

ඒ අනුව සෑම දිනකම දිනුම් අදින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත්වල ප්‍රතිඵල තම ඩයලොග් ජංගම දුරකථනයට ලබා ගැනීමට පුළුවන්.

එදිනෙදා දිනුම් අදින ලොතරැයි පත්වල ප්‍රතිඵල එදිනම රාත්‍රියේ තම ඩයලොග් ජංගම දුරකථනය හරහා ලියාපදිංචි වන සැමට කෙටි පණිවිඩයක් හරහා ලැබෙනු ඇත.

ඒ සඳහා ඔබට කරන්නට ඇත්තේ ඔබේ ඩයලොග් ජංගම දුරකථනයෙන් DLB ලෙස ටයිප් කර 7272 ට කෙටි පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වීම පමණයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!