පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ දිනවල පැවැත්වෙනවා. එහි කිලෝ ග්‍රෑම් 45 – 48 බර පංතියේ කාන්තා බොක්සිං ලෝකඩ පදක්කම දිනාගැනීමට අනූෂා කොඩිතුවක්කු...
මුහුණුපොත පුරාම පසුගිය දවස්වල ලස්සන පුංචි දියණියකගේ ඡායාරූප පෙලක් හුවමාරු වුණා. ටෙනාරා මිහෙළි කියන මේ පුංචි දියණිය ගැන කතාවෙන්න පටන් ගත්තේ ඇයගේ...
2018 වසරේ සියලූම මත්පැන් හල් වසා තැබිය යුතු දිනයන් ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්රකාටශයට පත් කර තිබෙනවා. මෙහිදී කෙටි කාලීන දැන්වීමකින්...
වොල්ගා කල්පනී , හර්ෂණ බෙත්මගේ කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ආදරණීය චරිත දෙකක්. වොල්ගා පුංචි තිරයෙන් විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයින්ගේ හිත්...
මහනුවර – මැණික්හින්න – රම්බඩවත්ත ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස පිළිස්සී මිය ගිය එකම පවුලේ පියා, දියණිය සහ පුතෙකුගේ මළ සිරුරු අද (10)...
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තුන්වන තරඟය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පසුගිය දා පැවති තරඟය ජය...
අප්‍රේල් 16 වැනිදා දක්වා බොහෝ පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තවද ප්‍රබල අකුණු සහ...
හෘදයාබාදයකින් මියගිය සිය මවගේ සිරුර වසර තුනක කාලයක් ශීතකරණයේ සඟවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ කොල්කටා හි බෙහාල් ප්‍රදේශයේ මෙම සිදුවීම...
ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයක දී මත්පැන් විෂ වීමෙන් මෙම මාසය තුළ පමණක් පුද්ගලයින් 80 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා....