Gossip

වොල්ගා කරපු දෙයක් සැමියා හර්ෂණ වීඩියෝ කරලා ඉන්ස්ටග්‍රෑම් එකටත් දාලා

වොල්ගා කල්පනී , හර්ෂණ බෙත්මගේ කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ආදරණීය චරිත දෙකක්.

වොල්ගා පුංචි තිරයෙන් විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයින්ගේ හිත් දිනාගත් දක්ෂ රංගන ශිල්පිණියක්ද වෙනවා.

ඉතින් වොල්ගා කරපු අපූරු වැඩක් ගැන හර්ෂණ වීඩියෝවක් මගින් අන්තර්ජාලයට යොමු කර තිබෙනවා.

ඒ වොල්ගා TATOO එකක් සිරුරේ අඳින අයුරුයි.

වීඩියෝව පහතින්.

Tattoo…

A post shared by Harshana Bethmage (@harshana_bethz) on

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!