Gossip

අවුරුදු සතුට සමරන්න සූර්වෙන්න බලාගෙනද ඉන්නේ..? එහෙමනම් මේ ගැනත් දැනගන්න, අවුරුද්දට මතට තිත

2018 වසරේ සියලූම මත්පැන් හල් වසා තැබිය යුතු දිනයන් ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාටශයට පත් කර තිබෙනවා.

මෙහිදී කෙටි කාලීන දැන්වීමකින් මත්පැන් අලෙවිහල් වැසීමට රජය අදහස් කරන විට එය පොදු මාධ්‍යයක් ඔස්සේ නිවේදනය කරන අතර එවැනි අවස්ථාවන්හි බලපත්‍රධාරීන් සුරාසැල් වැසීමට ක්‍රියා කළ යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් මස 13 හා 14 දිනයන් හා වෙසක් පොහොය හේතුවෙන් අප්‍රේල් 29 හා 30 මත්පැන් හල් වසා තැබෙනවා..

2018 වසරේ සියලුම මත්පැන්හල් වසා තැබෙන දිනයන් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!