Gossip

මොකක්ද මේ ආයෙමත් වෙන්න යන්නේ..? කාලගුණයෙන් රටටම අනතුරු ඇඟවීමක් – විස්තරේ මෙන්න

අප්‍රේල් 16 වැනිදා දක්වා බොහෝ පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තවද ප්‍රබල අකුණු සහ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!