Gossip

ඉතිහාස පොත් අලුත් කරමින් වසර 68 කට පසුව ශ්‍රී ලංකාවට බොක්සිං පදක්කමක් දිනාදුන් අනූෂා – වීඩියෝ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ දිනවල පැවැත්වෙනවා.
එහි කිලෝ ග්‍රෑම් 45 – 48 බර පංතියේ කාන්තා බොක්සිං ලෝකඩ පදක්කම දිනාගැනීමට අනූෂා කොඩිතුවක්කු සමත්වුණා.
ඒ මේරි කොම් සමඟ පැවැත්වුණු තියුණු සටනකින් අනතුරුවයි.
1950 පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාව ලෙස අනූෂා ඉතිහාස ගතවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!