ෆේස්බුක් කියන්නේ ලොව වැඩිම පිරිසක් සිටින සමාජජාල මාධ්‍ය. ෆේස්බුක් භාවිත කරන පිරිස කෝටි 200 ඉක්මවනවා. දවසින් දවස වැඩිවන මේ ෆේස්බුක්වලට මේ උදාවෙලා...
ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුරින් යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ....
හලාවත ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතරය පෙන්වීමට නොහැකිවීම හේතුවෙන් සභාපතිවරයා ගෙන ආ මංගල යෝජනාව පරාජයට පත් වීම හේතුවෙන්...
IPL තරගාවලි සඳහා ක්‍රීඩා කර රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයූ ක්‍රීඩකයින් ගැන ඉන්දීය මාධ්‍ය හෙළිකර තිබෙනවා. මෙම හෙළිදරව්ව අනුව රුපියල් කෝටි 240...
ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්තටම නැගි ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් 56 හැවිරිදි වියේදී මිය ගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් දුක් විඳීමෙන් අනතුරුවයි....
ධනංජි තාරුකා කියන්නේ පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු නිළියක්. සතිඅන්ත පුවත්පතක ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට සටහන් වෙලා තිබුණා. මොනවද මේ දවස්වල...
බදුල්ල පොදුවෙළඳ පොල හා බස් නැවතුම්පොල ආශ්‍රිතව ඇති පොදු වැසිකිලි පරීක්ෂා කිරීමට බදුල්ල මහනගර සභාවේ නව පුරපති ප්‍රියන්ත අමරසිරි මහතා ඊයේ (11)...
පිළිකාවක් ඇති බව පවසා මිතුරන්ගෙන් මුදල් ලබාගත් තරුණියකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් මාස 03ක සිර දඩුවමක් ලබාදී තිබෙනවා. හැනා ඩික්සන් නැමැති ඇය, තමාට...
මුලතිව් මුහුද ගැන පසුගිය කාලේ පුරාම කතාවුණා. ඒ මුහුදු ජල මට්ටම එකවරම අඩි පහක් පමණ වැඩිවීම නිසා. තවත් අවස්ථාවක මුහුද එක්වරම රළු...
අලුත් අවුරුද්ද ටික ටික ළං වෙනවා. සමහරු අලුත් ඇඳුම් ගන්නවා, ගෙවල්වල කෑම බීම හදනවා. වැඩ ගොඩයි. මේ ගැන අන්තර්ජාලය පුරාමත් විවිධ Post...