Gossip

බදුල්ල අලුත් නගරාධිපති වැසිකිළි බලන්න ගිහින් මුත්‍රා ගාස්තුවත් අඩුකරලම එයි

බදුල්ල පොදුවෙළඳ පොල හා බස් නැවතුම්පොල ආශ්‍රිතව ඇති පොදු වැසිකිලි පරීක්ෂා කිරීමට බදුල්ල මහනගර සභාවේ නව පුරපති ප්‍රියන්ත අමරසිරි මහතා ඊයේ (11) ගොස් තිබෙනවා.
මහජන පැමිණිලි නිසා මෙම පරීක්ෂාව සිදුකර ඇති අතර මුත්‍රාකිරීමට රුපියල් 10 ව තිබූ අයකිරීම රුපියල් 20 දක්වා වැඩිකිරීම පිළිබඳව ජනතාවගේ අසතුට පළකර තිබුණා.
වැසිකිලි නිසියාකාරව පිරිසිදු ලෙස පවත්වා නොගිය හොත් ඊට විරුද්ධව කටයුත කරන බවට වැසිකිලි බාරකරුවන්ට අවවාද කළ නගරාධිපතිවරයා මුත්‍රා කිරීමට අයකරන ගාස්තුව රුපියල් 10 දක්වා අඩුකරන ලෙසත් ඉල්ලා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!