Gossip

එක්වරම මුහුදේ ජල මට්ටම වැඩිවෙයි, මුහුද රළු වී ජලය කලු පාට වෙයි, මුහුදු සර්පයන් මතුවෙයි – සියලු තොරතුරු මෙන්න

මුලතිව් මුහුද ගැන පසුගිය කාලේ පුරාම කතාවුණා.
ඒ මුහුදු ජල මට්ටම එකවරම අඩි පහක් පමණ වැඩිවීම නිසා.
තවත් අවස්ථාවක මුහුද එක්වරම රළු වෙලා මුහුදු ජලය කලු පාට වෙලා තිබුණා.
ඒ වගේම මුහුදු නයි විශාල ප්‍රමාණයක් ධීවරයන්ගේ දැල්වලටත් හසුවුණා.
මේ ගැන යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල අංශයේ පිරිසක් සහ කොළඹින් පැමිණි කණ්ඩායමක් පරීක්ෂණ සිදුකළා.
ඔවුන්ට මේ ගැන වැදගත් තොරතුරක් හොයාගන්නනම් ලැබුණේ නැහැ.
ඒ නිසා මෙම සිදුවීම් ගැන ඇමෙරිකාවේ පරිසර හා භූගෝල වෙනස්කම් ගැන පරීක්ෂණ කරන කණ්ඩායමකට යාපනය විශ්ව විද්‍යාලය දැනුම් දීලා.
ඒ අනුව එම විශේෂඥයින් කණ්ඩායමක් ලංකාවට පැමිණ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!