ළමා දුෂණ සිද්ධීන් වලට එරෙහිව ඉන්දියාව පුරා ප්‍රබල ජනතා විරෝධයක් ඇතිවෙමින් තිබෙන මෙහොතක අසාම් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේ ගම්මානයක ජිවත් වූ 11 හැවිරිදි...
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයේ සියලු දෙනා...
අද පස්වරුවේත් බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ...
වයස අවුරුදු 12ක් වන චීන දරුවෙක් තැබූ ගිනස් වාර්තාවක් ලොව පුරාම අතිශය කතාබහට ලක්ව තිබෙනවා. ක්යූ ජියෑංයූ නම් 12 හැවිරිදි චීන දරුවෙක්...
නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක් වන තුෂානි ද සිල්වා සිය ජීවිතයෙන් සදහටම සමුගත්තා. කෙටි කාලයක් ඇතුලත නිර්මාණ රැසකට දායක වෙන්න තුෂානි ට...
හැටන් වටවල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයට පත්කිරීමට ගිය පුද්ගලයෙකු ගල් ප්‍රහාරයකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබනෙවා. මේ අනතුරින් මරණයට...
ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහභාගීවීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට පෙර වේදිකාවක් කඩා වැටී තිබෙනවා. ඒ වේයන්ගොඩ ප්රදේශයේදීයි. කොහොමවුනත් මේ අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව...
අනියම් බිරිඳට පහරදී ඇයගේ කෙස්වැටිය කපා දැමූ බව කියන පොලිස් නිලධාරියෙක් පිළිබඳව හලාවත ප්‍ර දේශයෙන් වාර්තා වනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ...
ඔබත් මහ රෑට තනියම වාහනය පදවන් යනවාද? රාත්‍රියට ගමන්කරන වාහන බලෙන්ම නවත්වලා කප්පම් ගන්න හදන පිරිසුත් ඔබට සමහරවිට හමුවෙලා ඇති. අපි මේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන කාලයේදී පුහුණුකරුවෙකු ලෙස තමන්ට ඉගෙන ගැනීමට හා වර්ධනය වීමට අවස්ථාවක් ලැබුණ බවත් දක්ෂතාවන්ගෙන්...