Gossip

වටවල උණුසුම් – දෙපිරිසක් ගැටෙයි – පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හැටන් වටවල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයට පත්කිරීමට ගිය පුද්ගලයෙකු ගල් ප්‍රහාරයකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබනෙවා.

මේ අනතුරින් මරණයට පත්ව ඇත්තේ වටවල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ තවත් හත්දෙනෙකු වටවල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගැටුමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!