ජීවිත රංගනයට තිත තබමින් ටෙලි නාට්‍ය නිළියක් ඊයේ අවසන් ගමන් ගියේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින්. කැලණි ගඟේ දියනෑමට ගිය 27 හැවිරිදි වියේ...
කැලණි ගඟේ දිය නෑමට ගොස් අවුරුදු 27ක එක් දරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා. මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි...
ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඒ මෙවර...
මධ්‍යම අප්‍රිකාවේ පැතිරී යන “බුරුලී” නැමැති මස් දියවීමේ රෝගයට සමාන අසාදනයක් ඕස්ට්‍රේලියාවේ ද පැතිරී යමින් තිබෙන බව එරට සෞඛය බලධාරීන් අනතුරු අඟවා...
කැළණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 24 තරුණියක් දියේ ගිලී ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසනවා. මහනුවර ප්‍රදේශයේ සිට සංචාරයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පොතාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. 2016 වසරේ අගෝස්තු...
ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි...
පසුගිය දිනවල කතාබහට ලක්වූ කලාකරුවන් අතර පුබුදු චතුරංග ගැන වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා. ඒ පුබුදු විවාහයත් සමගයි. පුබුදුගේ අත ගත් වාසනාවන්තිය වුණේ මාෂි...
දිග බෙල්ල නිසා ජීවිතය අහිමි වුන ජිරාෆ් කෙනෙක් ගැන චීනයෙන් වාර්තා වෙනවා. චීනයේ කුන්මින් සත්වෝද්‍යානයේ ජිවත්වුන ජිරාෆ් කෙනෙක් ගස් දෙබලක බෙල්ල සිරවී...
බෘස් මැක්ආතර් නමැති කැනේඩියානු ජාතික ඝාතකයෙකු විසින් තමන්ගේ 8 වෙනි ඝාතනය ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක් කර තිබෙනවා. කැනඩා පොලීසිය විසින් අනාවරණය...