Gossip

විවාහයෙන් පස්සේ පුබුදු චතුරංගට කොණ්ඩෙත් නැතිවෙයි

පසුගිය දිනවල කතාබහට ලක්වූ කලාකරුවන් අතර පුබුදු චතුරංග ගැන වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා.

ඒ පුබුදු විවාහයත් සමගයි.

පුබුදුගේ අත ගත් වාසනාවන්තිය වුණේ මාෂි සිරිවර්ධනයි.

ඉතින් පුබුදු එයාලට ආදරය කරන අයට සුබ පතා සමාජජාලවලට ඡායාරූපයක් එක් කර තිබුණා.

කොහොමවුනත් මේ ඡායාරූපය දැකපු ගොඩක් අය කියලා තිබුණේ පුබුදුට විවාහයෙන් පස්සේ කොණ්ඩෙත් නැතිවෙලා කියලායි.

මේ එම ඡායාරූපයයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!