දිග බෙල්ල නිසා ජීවිතය අහිමි වුන ජිරාෆ් කෙනෙක් ගැන චීනයෙන් වාර්තා වෙනවා.
චීනයේ කුන්මින් සත්වෝද්‍යානයේ ජිවත්වුන ජිරාෆ් කෙනෙක් ගස් දෙබලක බෙල්ල සිරවී මිය ගොස් තියෙනවා.
ජිරාෆ්ගේ ගෙල ගහේ අතු අතර සිරවී සිටියදී සත්තු වත්තේ සේවකයින් බේරා ගන්න උත්සහා කරා. නමුත් ජිරාෆ්ගේ ජීවිතය බේරා ගන්න පුළුවන් වුනේ නෑ.