Gossip

මේ කවුද? මොනවද කරන්නේ? රාත්‍රියේ තනියම වාහනේ ගෙනියනවනම් මොහුගෙන් ප්‍රවේසම් වන්න

ඔබත් මහ රෑට තනියම වාහනය පදවන් යනවාද?

රාත්‍රියට ගමන්කරන වාහන බලෙන්ම නවත්වලා කප්පම් ගන්න හදන පිරිසුත් ඔබට සමහරවිට හමුවෙලා ඇති.

අපි මේ කියන්න යන්නේ වැල්ලවත්ත ප්‍රදේශයේ එහෙම සැරිසරන පුද්ගලයෙක් ගැන.

මොහු රාත්‍රියේ පාරේ යන වාහන මැද්දට ඇවිත් බලෙන් වාහන නවත්වන්න හදනවා.

මේ ගැන මුහුණුපොතෙත් වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!