අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ. කොහොමවුණත් මොහු ගැන මේ දිනවල අලුත් කතාවක් පැතිරෙන්න පටන් අරන් තියෙනවා....
ජනප්‍රිය රංගන ශිල්පී එරංග ජීවන්ත සහ නිළි සරලා කාරියවසම් යුග දිවියට පිවිසී තිබෙනවා. සරලා කාරියවසම් දෙස් විදෙස්හි පවා ජනප්‍රිය නිළියක් වුණේ වෝටර්...
ප්‍රවීණ ගායක චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා. කෙසේවෙතත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා මේවනවිට ප්‍රසංගයක් සඳහා විදේශගතව සිටින බවටද වාර්තා වනවා. මේ ඒ...
සැමියා විසින් සිය මව මරා දමා තමන්ගෙද අත් දෙක කපා දැමීම නිසා අසරණ වූ කාන්තාවක් විසින් තමන්ට සිදු වූ අසාධාරණයට පොලිසිය විසින්...
ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ කුරුණෑගල පළාත් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කාර්යාලීය වේලාව අතරතුර ගී ගයමින් නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් අද...
සැමියා විසින් තමා අනතුරකින් මියගිය බව ඇඟවූ පසු ඔහුගේ බිරිඳ දරු දෙදෙනා සමඟ සියදිවි හානිකරගත් පුවතක් චීන මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුද්ගලයා...
එංගලන්තය සමඟ පැවැත්වුණු තුන්වන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. මෙම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක...
හබරාදූව පොලිසිය විසින් ස්ථාපනය කළ දැන්වීම් පුවරුවක් ගැන හුඟදෙනෙක් කතාවෙනවා. එහි දැක්වෙන්නේ වෙරළේ ඇදිය යුතු ඇඳුම් සම්බන්ධයෙන්. කොහොම වුණත් එම දැන්වීම් පුවරුව...