රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයාගේ උපදෙස් මත නැවත දැනුම් දෙනතුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. තවද...
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම මුළු රටේම ආන්දෝලනාත්මක කතාබහක් ඇතිකළා. ඒ ගැන සමාජ මාධ්‍යවලත් විවිධ අදහස් හුවමාරු වෙමින් තිබෙනවා. හදිසේම...
පොලිස්පති පුජිත් ජයසුන්දර මිට නොබෝ වෙලාවකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. පොලිස්පතිවරයා සමග තවත් ජේෂ්ඨ පොලිස් නිලධාරින් කිහිප දෙනෙක්ම එම...
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බව සඳහන් වෙයි. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, එස්.බී.දිසානායක...
දික්කන්ද වලව්ව ගැන ඔබත් අහලා ඇති. මේ දික්කන්ද වලව්ව ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තේ මේ වලව්වේ හොල්මන් තියෙනවා කියන කතාවක් එක්ක....
උදයන්ති කුලතුංග කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. ඉතින් ඇය ඇගේ අලුත් විස්තර ගැන පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට. මොන...
පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ කියන්නේ මේ දිනවල ජනප්‍රියම දෙපළක්. ඉතින් මේ දෙන්නා ඉතාලියේ සංචාරයක නිරතවෙලා තියෙනවා. එහිදී ගත්ත ඡායාරූප කිහිපයක් තමයි...
මොකක්ද මේ ශනුද්‍රි දෙවෙනි ඉනිමෙන් ඉවත් වෙන්න යනවා කියන ආරංචිය? එහෙම වෙන්නත් නොවෙන්නත් පුළුවන්. අපේ නළු නිළියෝ තේරුම් නොගන්න දේවල් තියෙනවා. තමන්...
5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට...
ඔහු විසිත් කාවින්ද? විසිත් කියන්නේ අපූරු සිත්තරෙක්. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ විසිත් චිත්‍ර ශිල්පයට අත්පොත් තබා ඇත්තේ ඔහු කුඩා අවධියේමයි. එමෙන්ම...