අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන සියළු මන්ත්රීවරුන් පූර්ණ ශරීර පරීක්ෂාවකට ලක් කෙරෙන බව අප වාර්තාකරු සඳහන් කළා. ඊයේ ඇතිවූ තත්වයත් සමග...
පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත...
අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් වැනි යමක් රැගෙන ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන්ට...
පාර්ලිමේන්තුව හෙට(16) දිනයේ දී නැවත වතාවක් රැස්වෙන බව කථානායක කාර්යාලය නිවේදනය කරනවා. නොවැම්බර් මස 21 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇති බවයි...
අද දිනයේත් පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා. ගුටිබැට හුවමාරුවකින් අනතුරුව දිලුම් අමුණුගම මන්ත්රීවරයාටද තුවාල සිදුවූ බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාජජාල...
පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරූ ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගියා. සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම...
පසුගිය සමයේ රටේ පැවති සමාජ ආර්ථිකමය ප්රශ්ණ නිසා අග්රාමාත්යදූරය භාර ගැනීමට කටයුතු කළ බව මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් සිදුකරමින් කියා...
අද (15) දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සදහා ආසන පනවා ඇත්තේ ඊයේ (14) දිනයේදී ආසන පනවා තිබු ආකාරයටම බව වාර්තා වනවා. මේ අතර...
පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ. හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන. ඉතින් අපි මේ කියන්න යන්නේ එහෙම විවේචන එල්ල...