Gossip

අගමැති මහින්ද පාර්ලිමේන්තුවට

අද (15) දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සදහා ආසන පනවා ඇත්තේ ඊයේ (14) දිනයේදී ආසන පනවා තිබු ආකාරයටම බව වාර්තා වනවා.

මේ අතර මිට නොබෝ වෙලාවකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!