Gossip

මට අගමැතිකම ලොකු නෑ – හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා

පසුගිය සමයේ රටේ පැවති සමාජ ආර්ථිකමය ප්‍රශ්ණ නිසා අග්‍රාමාත්‍යදූරය භාර ගැනීමට කටයුතු කළ බව මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියා.

අර්බුදය විසඳගන්න පාර්ලිමේන්තුවේ 225ට අවස්ථාව නොදී එම අවස්ථාව ජනතාවට ලබාදෙන ලෙසත්, ශබ්දයෙන් විශ්වාසභංග යෝජනා සම්මත කර ගත නොහැකි බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් විපක්ෂයෙන් එල්ලවූ බාධා මැද අග්‍රාමාත්‍ය්‍යවරයා කියා සිටියේ මන්ත්‍රි වුනත් අගමැති වුනත් මහින්ද කතා කරන්නේ..මට මේක ලොකු නෑ ..මට අගමැතිකම ලොකු නෑ හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!